images

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුන්දලම
සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

2025 /2026

  1. මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 2025 / 2026 වර්ෂය තුළ පහත වගුවේ භාණ්ඩ, සැපයුම් හෝ සේවා වෙනුවෙන් සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම පිණිස අයදුම්පත් භාර ගනු ලැබේ.ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් හා උපදෙස් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ,ප්‍රසම්පාදන ඒකකයෙන් හෝ 2025.05.27 දින සිට කාර්යාලීය වේලාව තුළ හෝ  www.mundel.ds.gov.lk හරහා බාගත කර ගැනීමෙන් හෝ ලබා ගත හැකිය.
  1. නිවැරැදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත 2025.06.12 දින හෝ ඊට පෙර ලැබෙන සේ ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “ සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2025 / 2026“ ලෙස සඳහන් කර “ප්‍රාදේශීය ලේකම්, ප්‍රසම්පාදන ඒකකය, මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, “ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන අංශයට ගෙනැවිත් භාර දිය හැකිය.
  1. ලියාපදිංචි වීමට අපේක්ෂා කරන එක් එක් අයිතම සඳහා වෙන වෙන ම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. එකී සෑම අයදුම්පතක් සමගම (ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා නම් රු. 500/-ක් ද සැපයුම් හා සේවා සඳහා නම් රු. 300/-ක් ද) ආපසු නොගෙවන ලියාපදිංචි කිරීමේ ගාස්තු වශයෙන්
    • මුන්දලම ප්‍රාදේශීය ලේකම් නමින් චෙක් පතක් හෝ
    • මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සරප් වෙත මුදල් ගෙවා එම ලදු පත එවිය යුතුය.
  1. නියමිත පරිදි මුදල් නොගෙවන ලද හා / හෝ 2025.06.12 දිනෙන් පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
  1. වැඩි විස්තර මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ www.mundel.ds.gov.lk වේබ් අඩවියෙන් සහ 032 – 22052271 දුරකථන අංකය මගින් ලබා ගත හැකිය. තවද, අයදුම්පත්/ උපදෙස් මෙම අංකය වෙත අමතා Whatsapp මගින් ලබා ගැනීමේ හැකියාවක් ද පවතී.

 

සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2025 / 2026 වර්ෂය
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුන්දලම
උපදෙස්

මුන්දලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා 2025 / 2026 වර්ෂය තුළ භාණ්ඩ, සේවා හෝ වැඩ සැපයීම පිණිස සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලෙස ලියාපදිංචි වීමට අපේක්ෂා කරනු ලබන ආයතන/ ව්‍යාපාර/ කොන්ත්‍රාත්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  1. මෙම ලියාපදිංචිවීම වසර දෙකක කාලයක් සඳහා වලංගු වේ.
  1. වැඩ/ සැපයුම්/ සේවා ලබා ගැනීම අවශ්‍ය වූ විටක ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් හා කොන්ත්‍රාත්කරුවන්ගෙන් මිල ගණන් කැඳවනු ලබන අතර ප්‍රමාණවත් තරගකාරි මිල ගණන් නොමැති අවස්ථාවල දී වෙනත් විකල්ප අනුගමනය කර මිල ගණන් ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ.
  1. I. අයදුම්පත සමග CIDA/ ICTAD ආයතනයේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් එම යාවත්කාලීන කරන ලද ලියාපදිංචි සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
  1. II. ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ. එනමුත් මේ දක්වා ව්‍යාපාරය ලියාපදිංචි කර නොමැති ආයතන වුව ද මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි වේ. එසේ අයදුම්පත් ඉදිරිපත් කර මාස 06ක කාලය ඇතුළත එම ව්‍යාපාරය ලියාපදිංචි කර එකී සහතිකයේ පිටපතක් මා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මිල ගණන් ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලැබේ.

III. එසේ ම, ඔබගේ ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාලව ලබා ගත යුතු වෙනත් රජයේ ලියාපදිංචි/ අවසර සහතික වේ නම් ඒවායේ පිටපත් ඉදිරිපත් කළ යුතුය.

  1. අළුත්වැඩියා කටයුතු සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ආයතනවල ශාඛාවක් අවම වශයෙන් වයඹ පළාතේ එක් ස්ථානයක හෝ ස්ථාපිත කර තිබිය යුතුය.
  1. ඔබ භාණ්ඩ හා සේවා සැපයීමේ දී දින 30ක ණය පහසුකම් මත සැපයුම් හෝ සේවාවන් කළ යුතු ය.
  1. ලියාපදිංචිය සඳහා එවනු ලබන අයදුම්පත් ඇගයීමෙන් පසු සුදුසුකම් අනුව පිළිගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව සතු වේ.

 

එම්.ඒ.අයි.එච්.පෙරේරා,
සභාපති/ ප්‍රාදේශීය ලේකම්,
ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටුව,
මුන්දලම ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය.

2025.05.06 

 

               සැපයුම් - G                    සේවාව - S          වැඩ-W
G1. ලිපිද්‍රව්‍ය හා කාර්යාල අවශ්‍යතා (පරිගණක කඩදාසි, ෆැක්ස් රෝල්, ටෝනර්, කාට්රිජ්, රිබන්, සී.ඩී ආදිය)

S1. වාහන අළුත්වැඩියා (පුත්තලම දිස්ත්‍රික්කය තුළ පමණක් විය යුතුය)

W1. ගොඩනැගිලි ඉදිකිරීම්, වැඩිදියුණු කිරීම් හා අලුත්වැඩියා කිරීම (CIDA ආයතනයේ ලියාපදිංචි ආයතන හා අනුමත සමිති)
G2. කාර්යාලීය උපකරණ ( ඡායා පිටපත් යන්ත්‍ර,   ඩිජිටල් ඩුප්ලෝ යන්ත්‍ර, රෝනියෝ යන්ත්‍ර, ඇඟිලි සලකුණු යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, , ප්‍රොජෙක්ටර්, අභ්‍යන්තර දුරකථන පද්ධති, , CCTV පද්ධති සහ උපාංග S2.   ඡායා පිටපත් යන්ත්‍ර, ඩිජිටල් ඩුප්ලෝ යන්ත්‍ර, රෝනියෝ යන්ත්‍ර, ඇඟිලි සලකුණු යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, ප්‍රොජෙක්ටර්, අභ්‍යන්තර දුරකථන පද්ධති, CCTV පද්ධති අළුත්වැඩියා කිරීම හා සේවා කිරීම W2. මාර්ග සංවර්ධනය හා අලුත්වැඩියා කිරීම (CIDA ආයතනයේ ලියාපදිංචි ආයතන හා අනුමත සමිති)
G3. කාර්යාලීය ගෘහ භාණ්ඩ ( දැවමය, වානේ සහ ප්ලාස්ටික්) S3.  වාහන සේවා කිරීම (පුත්තලම දිස්ත්‍රික්කය තුළ පමණක් විය යුතුය) W3. ක්‍රීඩා පිටි හා ක්‍රීඩාගාර සංවර්ධන කටයුතු (CIDA ආයතනයේ ලියාපදිංචි ආයතන හා අනුමත සමිති)
G4. ගෘහ/ විදුලි උපකරණ මිල දී ගැනීම ( වායුසමන යන්ත්‍ර, විදුලි සෝපානය, විදුලි පංකා, විදුලි බුබුළු, රූපවාහිනිය, මහන මැෂින්, ශීතකරණ, පී.වී.සි. ජල නළ සහ උපාංග, ගැල්වනයිස් ජල නළ හා උපාංග, ශබ්ද විකාශන පද්ධති හා ශබ්ද විකාශන උපකරණ) S4.  ගෘහ/ විදුලි උපකරණ අළුත්වැඩියා කිරීම සහ සේවා කිරීම. (වායුසමන යන්ත්‍ර, විදුලි සෝපානය, විදුලි පංකා, විදුලි බුබුළු, රූපවාහිනිය, මහන මැෂින්, ශීතකරණ, පී.වී.සි. ජල නළ සහ උපාංග, ගැල්වනයිස් ජල නළ හා උපාංග, ශබ්ද විකාශන පද්ධති හා ශබ්ද විකාශන උපකරණ) W4. නව පාලම් ඉදිකිරීම හා පාලම් අළුත්වැඩියා කිරීම (CIDA ආයතනයේ ලියාපදිංචි ආයතන හා අනුමත සමිති)

G5.  පරිගණක, ලැප්ටොප්, පරිගණක මුද්‍රණ යන්ත්‍ර, පරිගණක උපාංග, වෛරස් ගාර්ඩ්, ජාලකරණ උපාංග

S5.   පරිගණක, ලැප්ටොප්, පරිගණක මුද්‍රණ යන්ත්‍ර, පරිගණක ජාලකරණ අළුත්වැඩියා කිරීම සහ සේවා කිරීම.

W5. ජලාශ හා වාරිමාර්ග සංවර්ධන කටයුතු (CIDA ආයතනයේ ලියාපදිංචි ආයතන හා අනුමත සමිති)
G6. විදුලිජනක යන්ත්‍රය S6. විදුලි ජනක යන්ත්‍රය අළුත්වැඩියා කිරීම හා සේවා කිරීම  
G7. වාහන අමතර කොටස්, වාහන සඳහා ටයර්, ටියුබ්, බැටරි හා වීල් එලයිමන්ට් S7. වේදිකා, සැරසිලි, කැනපි හට්, ආලෝකකරණය, ශබ්ද විකාශන පද්ධති  

G8. සියළුම වර්ගයේ ගොඩ නැගිලි ද්‍රව්‍ය(ඉදිකිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය/ විදුලි උපාංග/ වීදි ලාම්පු/ ජලනල උපාංග)

S8. කුලි පදනම මත වාහන සැපයීම  
G9. රබර් මුද්‍රා, දින මුද්‍රා,  නාම පුවරු, හැඳුනුම්පත්, ස්ක්‍රීන් ප්‍රින්ට්, ඕෆ්සෙට් ප්‍රින්ට්, බැනර් ප්‍රින්ට්, කාර්යාල ගොනු මුද්‍රණය,  පොත් බැඳීම S9. රැස්වීම් සඳහා ආහාර පාන සැපයීම  
S10. ආරක්ෂක සේවා G10. උදේ, දිවා, රාත්‍රී සහ කෙටි ආහාර, බෝතල් කළ ජානීය ජලය, සිසිල් බීම (මයිලෝ, රිච්ලයිෆ්, කොත්මලේ ආදිය),  කිරි පිටි පැකට්, බිස්කට්  
  G11. පැල හා බීජ වර්ග  
  G12. ඉදිකිරීම් හා කාර්මික යන්ත්‍ර සූත්‍ර ( ග්‍රිල්/ ග්‍රයින්ඩර්/ වතුර මෝටර්/ තණකොළ කපන මැෂින්)  
  G13. විදුලි ජල පොම්ප හා ඩීසල් ජල පොම්ප  
  G14. ක්‍රීඩා භාණ්ඩ  ( ක්‍රීඩා උපකරණ, කාය වර්ධන උපකරණ, කුසලාන හා ත්‍යාග, ටී ෂර්ට්, නිල ඇඳුම්)  
 

G15. සෞඛ්‍යාරක්ෂිත උපකරණ හා රසායනික ද්‍රව්‍ය

  (කොසු, ඉදල්, මොපර්, වයිපර්, හාර්පික්, සබන්, විම්, එයාර් ෆ්‍රෙෂ්නර්, ක්ලෝරින්, ඇසිඩ් වෝටර්, ග්ලාස් ක්ලීනර්)
 
  G16. සූර්ය කෝෂ සහ උපාංග
(සූර්ය කෝෂ සහ උපාංග, Solar on Grid System & Solar off Grid system, Solar Pumping System
 

ඉහත අයිතමයන් යටතේ ආවරණය නොවු වැඩ/ සැපයුම්/ සේවා ඛාණ්ඩයට අයත් වන්නා වූ අයිතම (අයදුම්කරුට නම් කර ඉදිරිපත් කළ හැකිය)

 

 අයදුම්පත්‍රය 

Icon Download Stock Illustrations – 260,480 Icon Download Stock  Illustrations, Vectors & Clipart - Dreamstime

2025 / 2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම

 

896348 coronavirus 1

Protect yourself and others from getting sick

 Stay aware of the latest information on the COVID-19 outbreak, available on the WHO website and through your national and local public health authority. Most countries around the world have seen cases of COVID-19 and many are experiencing outbreaks. Authorities in China and some other countries have succeeded in slowing their outbreaks. However, the situation is unpredictable so check regularly for the latest news.

 

 

 

Protect yourself and others from getting sick

blue 1
  blue 2

 

                                                                blue 3

 

 

 

 

Welcome to Divisional Secretariat Mundel

06 en

coronavirus which countries have confirmed cases
  COVID-19 විවිධ පුද්ගලයින්ට විවිධ ආකාරවලින් බලපායි. බොහෝ ආසාදිත පුද්ගලයින්ට මෘදු සහ මධ්‍යස්ථ රෝගාබාධ ඇති වන අතර රෝහල් ගත නොවී සුවය ලබයි.
 

වඩාත් පොදු රෝග ලක්ෂණ:

  • උණ
  • වියළි කැස්ස
  • මහන්සිය

 සංසන්ධිතප්‍රදාහය

  • කැක්කුම සහ වේදනාව
  • උගුරේ අමාරුව
  • පාචනය
  • සංසන්ධිතප්‍රදාහය
  • හිසරදය
  • රසය හෝ සුවඳ දැනීම අඩු වීම
  • සම මත ඇති වන පලු හෝ ඇඟිලි හෝ පාඟිලි දුර්වර්ණ වීම

productivity cycle 2   The main economic activities are based on Agriculture and Fishing. The     location of Indian Ocean and Mundel lagoon contributed a lot to make the activities success. A part to this medium and minor tanks provide irrigation facilities for the well being of paddy and other crop cultivation further most of the people engage in coconut cultivation and coconut based industries such as fiber and related activities.

Further garment industries, Timber workshops, large scale Cattle and Paultry farms provide considerable number of employment opportunities. Small scale milk based industries also emerging in the division.

The Mundel District Hospital provide Health care services to the people in the Division. Apart to this several Rural Hospitals,central Dispensaries, Ayurvedic Hospitals and Clinic centers extend services through out the division .

The Mundel Police Station play vital role in maintaining peace and order. The police posts and Navy units established in the division support further to carry out the duties of Mundel Police Station. The private, state banks, Co- Operative society Ltd. Extend other required financial and supportive services of the area.

The National economy is nourished by the prawn culture. Coconut based industry and fresh water fish farming taking place in the Mundel Divisional Secretariat division. The heavy investment tourism that is taking place in the Kalpitiya Divisional Secretariat  division also present is also suppoted dirrectly and indirectly by the activities of the Mundel Divisional Secretariat  division. It is no doubt that making Sri Lanka as a wonder of Asia is surely would be supported by the Commitment of Mundel Divisional Secretariat Division in various fields.

 

 

 Name Work History Telephone
         
     
     

 

 

 

Form for Pregnent Ladies [PDF]

 

உட்பிரிவுகள்

News & Events

05
ஜூன்2025

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුන්දලම සැපයුම්කරුවන් හා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුන්දලම සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම - 2025 /2026

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුන්දලම සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන්...

21
ஆக2020

Corona virus disease (COVID-19) advice for the pub...

Corona virus disease (COVID-19) advice for the public

Protect yourself and others from getting sick...

குடியுரிமை சாசனம்

Scroll To Top