2021 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය පුරප්පාඩු පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01        
ගණකාධිකාරී 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිලධාරී 01 01 - - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01   01 - - -
සංවර්ධන නිලධාරී 41 45 - - - -
විශ්‍රාම වැටුප් නිලධාරී 01 01 - - - -
භාෂා පරිවර්තක 01 - 01 - -  -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 - 01 - - -
රියදුරු 02 02 - - - -
රාජ්‍ය කළමනාකරණ සේවය 24 20 04 - - -
කාර්යාල කාර්ය සහායකකාර්යාල කාර්ය සහායක 07 06 01  - - -
Scroll To Top