ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන - 2020
| ප්‍රගතිය - 2020 | ||||||||
| අනු අංකය | ව්‍යාපෘතියේ නම | ග්‍රාම නිලධාරි වසම | අනුමත මුදල(රු) | ඇස්ත. මුදල(රු) | පරිපාලන වියදම් % | පරිපාලන වියදම් සහිතව ඇස්තමේත්තුව වටිනාකම | වියදම | මන්ත්රත්ර්තුමාගේ නම |
| 1 | ඉන්ද්‍රානි මහත්මියගේ නිවස ඉදිරිපිට මාර්ගය (පන්සල පිටුපස නාර්ගය | අගුණවිල |
500,000.00 |
495,000.00 | 5,000.00 | 500,000.00 | 495,000.00 | ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා |
| 2 | පලුවැල්ගාල වත්ත පාර | අගුණවිල | 500,000.00 | 495,000.00 | 5,000.00 | 500,000.00 | 495,000.00 | ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා |
| 3 | වෙළුසුමනපුර සුහදගම ප්‍රධාන මාර්ගය බොක්කු සහිතව බොරළු දමා සංවර්ධනය කිරීම | වෙළුසුමනපුර | 500,000.00 | 495,000.00 | 5,000.00 | 500,000.00 | - | ගරු පියංකර ජයරත්න මැතිතුමා |
| එකතුව | 1,500,000.00 | 1,485,000.00 | 15,000.00 | 1,500,000.00 | 990,000.00 | |||
සපිරි ගමක් ජනතා සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2020
| ව්‍යාපෘති සංඛ්‍යාව | මුදල (රු) | |
| අනුමත කරන ලද | 104 | 62,000,000.00 |
| ග්‍රාමීය මාර්ග, බෝක්කු, පාළම්, පැති කානු ... | 99 | 58,600,000.00 |
| කුඩා වැව්, ඇළවල්, අමුණු, පොකුණු සහ කෘෂි ළිං ප්‍රතිසංස්කරණය සහ ඉඳිකිරීම | 1 | 500,000.00 |
| ප්‍රජා පානීය ජල සැපයුම් ව්‍යාපෘති | 1 | 1,400,000.00 |
| ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ පහසුකම් සැපයීම නවීකරණය/සංවර්ධනය | 1 | 500,000.00 |
| පාසල් සඳහා ජලය සහ සනීපාරක්ෂක පහසුකම්, විදුලිය සැපයීම සහ සංවර්ධනය | 2 | 1,000,000.00 |
| වැඩ අවසන් | 48 | 26,475,867.39 |
| මුදල් ගෙවා අවසන් | 25 | 13,190,437.00 |
| ගිණුම් අංශයට යොමු කර ඇති | 23 | 13,285,429.58 |
| ක්‍රියාත්මක වෙමින් පවතින | 56 | 31,086,000.00 |















