අපගේ දැක්ම

ඔබගේ සෞභාග්‍යමත් හෙට දිනයේ විශ්වසනීය පෙර ගමන්කරු  

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව, සැලසුම්සහගතව, ජනතා සහභාගීත්වයෙන් යුත් සංවර්ධන ක්‍රියාවලියක් සඳහා සම්බන්ධීකරණය මගින් කාර්යක්ෂම හා තිරසර සේවා සැපයීම තුළ ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම.
 

 

1990 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
ගනේතැන්න මයා 1990 1991
ධර්මසිරි රණතූංග මයා 1991 1995
එම්.සී. ප්‍රනාන්දු මයා 1995 1997
එම්.ජේ. විමලසේන මයා 1998 2001
එම්.ආර්.එම්. මලික් මයා 2002 2011
එම්.සී.එම්.නෆීල් මයා 2012 2013
ඩබ්.එම්.සී.කේ. වන්නිනායක මයා 2014 2015
ඒ.එම්.සී.එම්. ප්‍රේමසූරිය මයා 2015 2018
ජේ.ඒ.වී.වසන්තිකා මිය 2019 2022
ඩී.ඒම්.ආර්.පී. දසනායක මයා  2022     -
     
Scroll To Top